වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (01) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, අනුව නව බස් ගාස්තු අද (01) පස්වරු 1.00ට කැඳවා තිබෙන මාධ්‍ය හමුවක දී හෙළි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.

මෙය 2002 දී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් අතර ඇතිකරගත් එකඟතාවයකට අනුව සිදුවන බවත්, ඒ අනුව සෑම ජූලි මස මස 01 වැනිදා ගාස්තු සංශෝධන ප්‍රකාශයට පත් කළ යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44