AFC Banner
Empty Ad
Empty Ad

අපනයන ආර්ථිකයක් නිර්මාණය නොකළහොත් ඉදිරි වසර 15දී යළිත් අර්බුදයක් (වීඩියෝ)

අපනයන ආර්ථිකයක් නිර්මාණය නොකළහොත් ඉදිරි වසර 15කදී රට යළි ආර්ථික අර්බුදයකට ඇද වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික් ව්‍යාපාරික හමුවක් අමතමින්.

සංචාරක, කර්මාන්ත සහ කෘෂිකාර්මික වශයෙන් නැගෙනහිර පළාත තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමේ රජයේ සැලසුම් පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ ජනාධිපතිවරයා ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ද ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?