port city හි රිය අනතුරක් (ඡායාරූප)

කොළඹ වරාය නගර පර්යන්තයේ (port city) දී අද (21) උදෑසන රිය අනතුරක් සිදු ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ පෝට් සිටි පර් යන්තයට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක්.

අදාළ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකි ව ගොස් පර් යන්තයේ තිබූ ආලෝක කණුවක ගැටී තිබෙනවා.

කිසිදු ජීවිත හානියක් වාර්තා නොවන අතර, මෝටර් රථයට මෙන් ම ආලෝක කණුවට ද හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ,

නමුත් මෙම සිදුවීමට රථයෙහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන නැති බව ද වාර්තා වනවා.

අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ අනතුර සිදු කළ තැනැත්තා විසින් ආලෝක කණුවට සිදු වූ අලාභ හානිය ගෙවීමට එකඟ වීම මත එය සමථයකට පත් ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
24
+1
7
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52