මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදට (17) යෙදී තිබෙනවා.
ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් සහ දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදුවනවා.
අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්‍රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේ දී සිදුකිරීම විශේෂත්වයක්.
නව සඳ දර්ශනය වීමෙන් පසු දසවන දිනයේ මුස්ලිම් බැතිමතුන් හජ් උත්සවය මෙලෙස සමරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1
1