ලැජ්ජාවෙන් බේරෙන්නට පාකිස්තානයට තවත් අවස්ථාවක්

T20 ලෝක කුසලානයේ 22 වැනි තරගය අද (11) පැවැත්වෙනවා.

ඒ කැනඩාව සහ පාකිස්තානය අතර යි.

මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වනවා.

ඒ අමෙරිකාවේ නිව් යෝර්ක් හි දී යි.

තමන් මුහුණ දුන් තරග දෙකෙන් ම අමිහිරි පරාජයක් වැළඳගෙන සිටින පාකිස්තාන කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ යම්තාක් දුරකට හෝ හිත සනසාගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්යය වනවා.

ලෝක කුසලානයේ අමෙරිකාවට එරෙහිව මුහුණ දුන් පළමු තරගය ද සුපිරි පන්දු වාරයක් හමුවේ පාකිස්තානය පරාජයට පත් වූ අතර, දෙවැනි තරගය අසල්වාසී ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

අද තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම වන කැනඩාව අමෙරිකාවට එරෙහිව මුහුණදුන් පළමු තරගයෙන් පරාජයට පත් වුව ද දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ අයර්ලන්තයට එරෙහිවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26