ප්‍රීමා කොත්තු මී සහ රවී රොයිස්ටර් එකමුතුවෙන් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ගීතයක්

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සමග බැඳුනු ප්‍රීමා කොත්තු මී සන්නාමය සහ ක්‍රිකට් අතර ඇති සබඳතාවය තවත් වැඩිදියුණු කරමින් ක්‍රිකට් රසිකයන් වෙනුවෙන් “යමුද මචං දිනමු මචං” නවතම ක්‍රිකට් ගීතය පසුගියදා එළිදැක්විණ.

ක්‍රිකට් මුල්කරගනිමින් හිතමිතුරුකම් අලුත් කරගන්නා අතරේ ජය පැරදුම කුමක් වුවත් තරගවලින් රසවින්දනයක් ලබමු යැයි තාරුණ්‍යයට ගැලපෙන නිර්මාණශීලී ආකාරයෙන් ප්‍රීමා කොත්තු මී “යමුද මචං දිනමු මචං” ක්‍රිකට් ගීතය කොලිවුඩ් සිනමා සංගීත ක්ෂේත්‍රයේ පවා දස්කම් දැක්වූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ හදබැඳි ගායන ශිල්පී රවී රොයිස්ටර් මහතා විසින් ගායනා කොට ඇත. ක්‍රිකට් තරගවල උද්යෝගිමත්බව සමග බැඳුනු ප්‍රීතිමත් බව ප්‍රීමා කොත්තු මී නවතම රස රැස සමග වැඩිදියුණු වන අතර මෙම ක්‍රිකට් ගීතයෙන් ක්‍රිකට් උණුසුම අමතක නොවන වින්දනීය අත්දැකීමක් බවට පත්කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13