AFC Banner
Empty Ad
Empty Ad

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය වෙනස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුරප්පාඩුව පැවති දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants සමාගම විසින් ලබාගෙන තිබෙනවා.

ඒ, අනුව එම කණ්ඩායමේ නම ද ‘දඹුල්ල සික්සස්’ ලෙසින් වෙනස්කර ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වූ තමීම් රහ්මාන් විසින් මීට පෙර දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවා ලෙස කටයුතු කරනු ලැබුවා.

තරග පාවාදීම් සඳහා යෝජනා කිරීමේ චෝදනාවක් මත තමීම් රහ්මාන් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් අතර, ඉන් අනතුරුව දඹුල්ල කණ්ඩායමේ ඔහුගේ හිමිකාරිත්වය ඉවත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු කළේ.

තමීම් රහ්මාන්ගේ හිමිකාරිත්වය යටතේ මෙවර LPL තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කිරිමට නියමිතව තිබුණේ ‘දඹුල්ල තන්ඩර්ස්’ ලෙසයි.

5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවන්නා තරණයට මම සූදානම්... - මැති සබේ මුහුණු පොත
00:00
Video thumbnail
දේශබන්දුගේ රැඟලි සුනේ සුන් - 10g ට අඩුයි නම් High Court - මෙන්න දේශබන්දුගෙ වැඩ...
02:42
Video thumbnail
ඊශ්‍රායලය කිව්වට අපි යන්නෙ නෑ - සාම සාධක හමුදාවෙන් දැඩි ප්‍රතිචාර #INTERNATIONAL_INSIGHT #global
09:58
Video thumbnail
ශානි අබේසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්
03:12
Video thumbnail
හදීසියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිඹුල් කඳුලු හෙලපු ගම්මන්පිලට බීපු කිරි මතක් වෙන්නම දෙසයි #pasku
18:38
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙත් යටිකූට්ටු වැඩ ඕන් දැන් එළියට - දෙවනි අරගලයක පෙර නිමිති #akd #npp
04:01
Video thumbnail
මැතිවරණ කොමසාරිස් හදීසියේ කළ විශේෂ ප්‍රකාශය #election2024
03:27
Video thumbnail
ජනපති අනුරත් - සජිත් ප්‍රේමදාසත් එකට එකතු වුණාම - රටටත් හොඳයි - ජනතාවටත් හොඳයි #sajithpremadasa
01:23
Video thumbnail
කචල් සජබයේ ඇත්තම පිපිරීම ජේෂ්ඨයෝ පිළිගනී - "හිරුණිකාට මම ඊයේ රෑත් කතා කළ" #sjb
03:04
Video thumbnail
මානව ඉතිහාසය වෙනස් කළ මොහොත #INTERNATIONAL_INSIGHT #globalnews
08:55

?