නේපාල තරගය නරඹන්න කත්මන්ඩු නුවර ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යයි (ඡායාරූප)

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයකින් නේපාල කණ්ඩායම පරාජය කර ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකියාව හැකියාව ලැබුණා.

නේපාල කණ්ඩායම පරාජය කරමින් නෙදර්ලන්තය මෙම තරගය ජයගත්තේ කඩුලු 06කින්.

මේ වනවිට නේපාල ජනතාව අතර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව ඉහළ ගොස් තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි එවැනි සුබවාදී වාතාවරණයක් නේපාලය තුළ පවතින පසුබිමක නේපාල කණ්ඩායම ඊයේ සහභාගී වූ ලෝක කුසලානයේ පළමු තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් කත්මන්ඩු නුවරට රැස්ව සිටියා.

නේපාල ක්‍රිකට් කණ්ඩායමට සහාය පළ කිරීම සඳහා කත්මණ්ඩු නුවර දී පුළුල් තිර ඔස්සේ තරගය සජීවීව නැරඹීමට ලබා දී තිබූ අවස්ථාවට දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් එක්රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් නේපාල කණ්ඩායම සහභාගී වූ තරගය පරාජයවීමෙන් පසු කත්මන්ඩු නුවරට රැස්ව සිටි ප්‍රේක්ෂකයින් කණගාටුදායක මුහුණින් පිටව ගිය බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

GPPXf CaAAAbOiK
GPPXf CbYAAwfy5
GPPXf AawAA1VpE
GPPXf CbgAAncP2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56