20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද (02) පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැනඩාවට ලබාදීමටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














