20-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය අමෙරිකාවට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද (02) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැනඩාවට ලබාදීමටයි.