ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහජනතාවට දැනුම් දෙන්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි.

මේ අතර පසුගිය සඳුදා දින සිට මදුරු මර්දන සතියක් ද ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මෙම වසරේ ගතවූ මාස 05 තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,815ක් වාර්තා වී ඇති අතර, වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 09ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23