සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ද සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව එම සමාගම මඟින් වෙළදපොළට නිකුත් කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10.00 කින් පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිල අඩු කිරීමත් සමඟ එම පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ මිල රුපියල් 355ක්.

ඊට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිලත් රුපියල් 19.00කින් පහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 314ක් ලෙසයි.

මේ අතර ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ද සංශෝධනයට පියවර ගනු ලැබුවා.

ඊට අදාළ විස්තරය පහතින්.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?