සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ද සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව එම සමාගම මඟින් වෙළදපොළට නිකුත් කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10.00 කින් පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිල අඩු කිරීමත් සමඟ එම පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ මිල රුපියල් 355ක්.

ඊට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිලත් රුපියල් 19.00කින් පහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 314ක් ලෙසයි.

මේ අතර ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ද සංශෝධනයට පියවර ගනු ලැබුවා.

ඊට අදාළ විස්තරය පහතින්.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56
Video thumbnail
පැලවත්ත රොබට් ගුණවර්ධන මාවතේ ආරම්භ කළ කුණු පොල - "ප්‍රජා සත්කාර සේවයක් ඇත්තටම හොඳයි"
02:22
Video thumbnail
පැතිර යන ඩෙංගු උවදුර මර්දනයට සජිත්ගෙන් යෝජනා කිහිපයක් - නිලධාරින් 346ක් ඉන්න ඕනි තැන 192යි ඉන්නේ
11:02
Video thumbnail
දළඳා මාළිගාව වැද පුදා ගන්න ආ හිටපු ජනපති මහින්ද - හැමෝටම අතත් වනාගෙන ගිය හැටි
03:08
Video thumbnail
මහින්ද රාජපක්ෂගෙන් ප්‍රබල ප්‍රකාශයක් - "මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ" මට කණගාටුයි
02:28
Video thumbnail
තව මීට වැඩිය සහන එනවා..කළබලවෙන්න එපා - හරිම සන්තෝෂයි..අඩු වුණොත් ජය වෙනවා.
07:23
Video thumbnail
ගෑස් මිල ගැන අහද්දි මිනිස්සුන්ට යකා නගියි - ඔහොම අඩු කරලා බෑ..ආණ්ඩුව හරියට මොරගහකන්ද ජලාශය වගේ
04:44