ගෝඨාභය එළවීමේ කුමන්ත්‍රණය දියත් කළේ බැසිල් හා නාමල් – දිලිත් ජයවීර (වීඩියෝ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරින් නෙරපීම සඳහා රට තුළ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් නිර්මාණය කළේ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බව ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා.

දසත, සුප්‍රීම් ඔස්සේ ඊයේ (14) රාත්‍රියේ සජීවීව විකාශය වූ “ප්‍රහාරය” දේශපාලන වැඩසටහනට එක්වෙමින් දිලිත් ජයවීර මේ බව සඳහන් කළා.

ඒ, අනුව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය දියත් කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බවයි ඔහු මෙහිදී චෝදනා කර සිටියේ.

එවක ආණ්ඩුව තුළ වගකිවයුතු අමාත්‍යාංශ රැසක් බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යටතේ පැවති බව සඳහන් කළ දිලිත් ජයවීර රට තුළ ඇති වූ පෝලිම්වලට එම අමාත්‍යාංශ වගකිව යුතු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56