රන් කොල්ලයකට සොයන මොවුන් ගැන තොරතුරක් දන්නවා ද ?

මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටින සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා.

2023 වසරේ නොවැම්බර් මස 23 වනදා කල්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙනගෙන ගොස් ඔහු සතුව තිබූ රත්රන් කිලෝ 37ක් කොල්ලකා පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස අවශ්‍යවකර සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධයට අදාළව කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් පහක් නම්කර ඇති ඇති අතර, මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

071 859 1763 හෝ 071 859 4916

සැකකරුවන්ගේ ඡායාරූප පහතින්..

4 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43