ලංකා විදුලි සේවක සංගමයේ විරෝධතාවට අධිකරණයෙන් වාරණයක්

ලංකා විදුලි සේවක සංගමය විසින් හෙට (24) දිනයේ දී පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

වැලිකඩ පොලිසිය විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඒ, අනුව වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුමේ ආශ්‍රිත මාර්ගය අවහිර වන ලෙස පෙළපාලි පැවැත්වීම, මහජනතාවට හා පදිකයින්ට අවහිරයක්වන සේ බාධා කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ රැකියාවට බාධා කිරීම ඇතුළු කරුණු කිහිපයක් තහනම් කරමින් අදාළ වරණ නියෝගය නිකුත්කර තිබෙනවා.

6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?