වැවිලි සංස්ථාවේ EPF, ETF ගැන දැනුම්දීමක්

රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවය කරන සේවකයන්ගේ නොගෙවූ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් (EPF/ETF) ගෙවීම පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ අමතර ගාස්තු සමඟ රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිත බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසරේ පළමු රාජකාරිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම බවයි.

වැඩකරන ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් සුරැකිය යුතු බවත් වතු සමාගම් ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුතු බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් සේවකයන් විසින් නඩු 2000කට අධික ප්‍රමාණයක් පවරා ඇති බවත්, නීති ගාස්තු ලෙස අදාළ සමාගම් විශාල මුදලක් වැය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23