ගමේ ගිය ජනතාවට කොළඹ එන්න අද සිට විශේෂ දුම්රිය සහ බස් සේවා

උත්සව සාමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට අද (15) දිනයේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බදුල්ල, ගාල්ල සහ බෙලිඅත්ත සිට එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි.

මේ අතරගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?