ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වැඩිවීමක්

උත්සව සමය හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ විශේෂයෙන්ම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාව අතර මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බවයි.

මුදල් ගනුදෙනු කිරීමේදී මුදල් නෝට්ටුවල වෙනසක් ඇත්නම් ඒ පිළිබඳව පොලීසියට දනුම්දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22