Update – තල්ගහවිල දී වෙඩි ප්‍රහාරයට ලක් වූ දෙදෙනාම ජීවිතක්ෂයට

මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල ප්‍රදේශයේ අද (07) සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනාම මියගොස් ඇති බව වාර්තා වනවා.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්ට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

Update – 2024-04-07 – 1.57PM

මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

අද (07) දහවල් සිදු වූ මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙක් තුවාල ලබා හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12