මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
අද (07) දහවල් සිදු වූ මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙක් තුවාල ලබා හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
මින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1