පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් රෝහලේ

තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුර දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

28 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමට ඊයේ (30) රාත්‍රියේ ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියෙක් සහ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් එම පුද්ගලයා තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිව මිනිස්සු පොරකකා වැළඳගයි..හායි Baby කොහොමද? වැඩිය නැවෙන්න එපා
05:09
Video thumbnail
කොළඹ වරාය නගරයේ Duty Free එකේ System අවුල් වෙලා
02:08
Video thumbnail
සමන් ඒකනායකව බලන්න ප්‍රබලයෝ රැසක් උසාවියට එයි
01:13
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20
Video thumbnail
උසස්වීම් නොලැබීම නිසා සමෘද්ධි නිලධාරීන් කුපිතවෙයි..වසර 30 ක් අපි එකතැන පල්වෙනවා..
04:16
Video thumbnail
දයාසිරි හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
07:11
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට රැගෙන ආ හැටි..හිනාවකුත් දාගෙන යන හැටි
01:31


?