අවුරුදු දෙකක දරැවෙකු ලිඳට වැටී මියයයි

බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ ලිඳකට වැටී වයස අවුරුදු දෙකක දරැවෙකු අද (30) දින පස්වරුවේ මියගොස් ඇති බව බලන්ගොඩ පොලිසිය පවසනවා.

අඩි තිහකට ආසන්න ගැඔුරක් ඇති ලිඳකට වැටී ඇති එම දරැවාව ගොඩට ගෙන බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කිරිමෙිදි මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

දරුවාගේ සිරැර බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

එමෙන්ම බලන්ගොඩ පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?