ගබඩා ඇරියත් වී තොග එන්නේ නැහැ – වී අලෙවි මණ්ඩලය

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුව ද වී තොග නොලැබෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

රතු නාඩු වී තොග පමණක් විවෘත කර ඇති ගබඩාවලට ලැබෙන බවයි වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මේ වනවිට රතු නාඩු වී කිලෝග්‍රෑම් ලක්ෂ 11ක් ගොවීන්ගෙන් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක 13ක වී මිලදී ගැනීම සඳහා ගබඩා 37ක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

මේ අතර මහ කන්නයේ වී මිලදී ගැනීම රජය පසුගිය දා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා.

ඒ, අනුව වී මෙට්‍රික් ටොන් 9000ක් මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 1000ක් ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46


?