AFC Banner
Empty Ad
Empty Ad

ධනංජයගෙන් නායකත්වයේ ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙ දී ශතකයක් වාර්තා කිරිමට නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ධනංජය ද සිල්වා මෙලෙස රැස් කළේ ඔහුගේ 11 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වීම විශේශත්වයක්.

ඔහු එම ශතකය වාර්තා කිරීම සඳහා පන්දු 127 ක් වැයකළ අතර, ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 01ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

හයවන කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු සම්බන්තාවයක් ගොඩනැගීමට කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වාට හැකියාව හිමි වුණා.

මේ අතර කමිඳු මෙන්ඩිස් අද දිනයේ තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?