වැල්ලවායේ දී බස් රථයක් පෙරලෙයි – පාසල් දරුවන් ඇතුළු 15ක් රෝහලේ

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස මංසන්ධිය ප්‍රදේශයේ දී අද (21) උදෑසන පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පාසල් පාසල් සිසුන් හත් දෙනෙකු සහ රියදුරු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

බස් රථයේ රියදුරුට ඇති වූ හදිසී රෝගී තත්වයක් මත බස් රථය පෙරලී ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මේ වන විට රෝහලට රැගෙන පැමිණි රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

image 19
image 20
image 21
image 21
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03