අනධ්‍යයන කාර්ය මණ්ඩලවල යළිත් වැටුප් විෂමතාවක් – අධ්‍යාපන අමාත්‍යාංශය

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩල සඳහා 2016 දී අධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද සමඟ ම ලබා දුන් 92% හා 107% වැටුප් වැඩිවීම් සමඟ අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාවක් නැවතත් ඇති බවට සඳහන් කරමින් කමිටු වාර්තාවක් සමඟ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය හා භාණ්ඩාගාර නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අදාළ කමිටු වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාව සමඟ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධව භාණ්ඩාගාර නිරීක්ෂණ සමඟ සලකා බලා තවදුරටත් සේවාවන් අතර විෂමතා ඇති වී තිබිය හැකි බැවින් අදාළ ආයතනවල නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් වන්නේ.

මෙය 2016 සිට තිබූ ගැටලුවක් බැවින් ඊට අදාළ තීරණය ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පියවර ගැනීමට නියමිත අතර එතෙක් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27