පොලිස් ලොක්කන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඊට අමතරව ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට නව තනතුරුවලට පත් කිරීම් ද සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ජාතික පොලිස් කොමිසමේ තීරණය මත මෙම ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

Media on 2024.03.15 at 2345 ජ් යෙෂ්ඨ රාජ් ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා නව තනතුරු වල පත්කිරීම් images 1
Media on 2024.03.15 at 2345 ජ් යෙෂ්ඨ රාජ් ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා නව තනතුරු වල පත්කිරීම් images 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?