ප්‍රවීණ නිවේදක අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

අශෝක තිලකරත්න මියයන විට 82 හැවිරිදි වියේ පසු වුණා.

මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන ඒ මහතා රිජ්වේ තිලකරත්නගේ එකම සොහොයුරා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?