සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

සෞඛ්‍ය සේවකයින්ට දීමනා ලබාදීමට අවශ්‍ය ඉදිරි කටයුතු මුදල් අමාත්‍යාංශය විසින් සිදු නොකරන්නේ නම් මාර්තු 19 වැනිදා සිට නැවතවැඩ වර්ජවයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කර සිටියේ, මෙම ගැටළුව විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යයේ මැදිහත්වීම අගය කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?