පාරිභෝගික අධිකාරියේ සභාපති ඉවත්වෙයි

පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ඇතුළු අධ්‍යක්ෂකවරයෙක් ඊයේ (08) දිනයේ ඉල්ලා අස්වී තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා දැනුම් දී තිබුණා.

වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වසර කිහිපයක සිටම එම තනතුරු දරණ අතර ඔවුන්ව ඉවත් කර අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට වෙළඳ අමාත්‍යවරයා තීරණය කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?