වසර 20ක උත්සාහයෙන් කාන්තාවක් ඩොලර් 400,000ක දිනාගනී

වසර 20ක පමණ කාලයක් පුරා එකම ලොතරැයි අංක භාවිතයෙන් තරග කළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවක් ඩොලර් 400,000ක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

නුදුරේදීම ඇය සිය සේවා ස්ථානයේ රාජකාරීවලින් විශ්‍රාම යාමට ද නියමිතව සිටින අතර මෙම විශාල මුදල් ජයග්‍රහණයත් සමග විශ්‍රාම දිවිය සුවසේ ගත කිරීමට හැකිවනු ඇති බවයි සඳහන් කර ඇත්තේ.

ටවුන්ස්විල් ප්‍රදේශයට උතුරින් පිහිටි කුඩා නගරයක් වන ෆොරස්ට් බීච්හි පදිංචි වාසනාවන්ත ජයග්‍රාහිකාව සෙනසුරාදා පැවති ගෝල්ඩ් ලොටෝ දිනුම් ඇදීම තුළින් මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබෙනවා.

තමා මෙතෙක් කළක් භාවිත කළ අංක අවසානයේ ජයග්‍රහණය කර ඇති බව විශ්වාස කළ නොහැකි වූ බවයි ඇය සඳහන් කළේ.

ජයග්‍රහණය ලැබුණු දිනයේ සිට එය අදහා ගත නොහැකිව තමා සහ දියණිය කඳුළු සලමින් සිටින බව ඔවුන් ප්‍රකාශ කළා.

මෙම මුදල් තම විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා ඇදහිය නොහැකි තරම් පහසු වනු ඇති අතර එමගින් දරුවන්ට තවත් උපකාර කළ හැකි බව ඇය සඳහන් කර තිබෙනවා.

මෙම කාන්තාවගේ ජයග්‍රාහී ලොතරැයියේ තිබූ අංක වී ඇත්තේ 19, 15, 18, 30, 5 සහ 8යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
7
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22