බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටින බව නිල වශයෙන් තහවුරු කළා.
ඇයගේ සැමියා වන බොලිවුඩ් නළු රන්වීර් සිං ඉන්ස්ටග්‍රෑම් හරහා සටහනක් තබමින් දීපිකා ගැබ් ගත් බව රසිකයන්ට දැනුම් දුන්නා.
දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං 2018 වසරේ නොවැම්බර් මාසයේ ඉතාලියේදී විවාහ වූ ඔවුන්ට දරුවා ලැබීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේදීයී.
පසුගියදා දීපිකා BAFTA සම්මාන උළෙලට එක්වද්දී බොහෝ දෙනා ඇය ගැබ්ගෙන ඇති බවට සැක පළ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
4
+1
+1
+1
2
+1













