ඉන්දියාවේ යපස් පතලක පාෂාණ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් හතර දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
චතිස්ගාර් හි පිහිටා තිබූ පතලක සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළද කම්කරුවන්ගේ දිවි බේරාගැනීමට නොහැකි වී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1














