කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත් ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.

ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බල ගැන්වීමට හැකි සෑම සහයක්ම රජය විසින් ලබාදෙන බවද කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (27) පස්වරුවේ කොළඹ දී පැවති ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023 උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමට ලක් කෙරුණු අතර ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම මෙන්ම වෙළඳපළ ප්‍රවේශය සැකසීම එහි අරමුණයි.

සාර්ක් කලාපයේ කාන්තාවන්ට විශේෂ අංශයකින් තරඟ වැදීමේ අවස්ථාව ද සලසා තිබිණ.

සම්මාන ප්‍රදානය සංකේතවත් කරමින් ජාතික මට්ටමින් විශිෂ්ට ව්‍යවසායිකාවන් දස දෙනකුට සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.

සාර්ක් අංශයේ සම්මාන ප්‍රදානය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අතින් සිදු වූවාය.

WhatsApp Image 2024 02 28 at 12.35.03
WhatsApp Image 2024 02 28 at 12.35.03 1 1
WhatsApp Image 2024 02 28 at 12.35.04 2
WhatsApp Image 2024 02 28 at 12.35.04 1 1
WhatsApp Image 2024 02 28 at 12.35.05 1
WhatsApp Image 2024 02 28 at 12.35.06 1
WhatsApp Image 2024 02 28 at 12.35.07 1
WhatsApp Image 2024 02 28 at 12.35.08 2
WhatsApp Image 2024 02 28 at 12.35.08 1 1
WhatsApp Image 2024 02 28 at 12.35.09 1
WhatsApp Image 2024 02 28 at 12.35.10 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21