logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍යයි – විදේශ ඇමති

ඉතිහාසයේ ප්‍රථම වරට මෙම වසරේ දී මිලියන 2.5ක සංචාකරකයින් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සංචාරකයින්ගේ පැමිණීම සැලකීමේ දී අදාළ ඉලක්කය පහසුවෙන් සුපරා ගැනීමට හැකිවන තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්ට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමයේ තිස්වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ (24) පැවැති උත්සවකයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

විදේශ සංචාරකියින් ලක්ෂ 15ක් පසුගිය වසරේ දී මෙරටට පැමිණි බවත්, එම වසරේ ජනවාරි මස සංචාරකයින් ලක්ෂයක් පැමිණෙද් දී පසුගිය ජනවාරියේ දී සංචාරකයින් දෙලක්ෂ දසදහසක් පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2023 පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාකරයින්ගේ මුළු සංඛ්‍යාව මෙම වසරේ පෙබරවාරියේ මුල් දින 10 තුළදීම ආවරණය වී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර රට ක්‍රමානුකූලව ස්ථාවරත්වයට පත් කෙරෙන මෙම පාලනය වෙනුවට වෙනත් පාලනයක් ස්ථාපිත කරන්නට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් රට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා වන ආර්ථික දැක්ම ඔවුන් රටට හෙළි කළ යුතු බව ද පහු මෙම අවස්ථාවේ දී පැවසුවා.

එමෙන්ම මෙරට රාජ්‍ය සේවය රටට ඉතා විශාල බරක් බවත් එහි ප්‍රතිසංස්කරණ රැසක් සිදුවිය යුතුව තිබෙන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම කතාවූ පෙත්සමේ නොදන්නා කතාව...#ranilwickremesinghe
04:35
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-04 | Dasatha News
36:30
Video thumbnail
ප්‍රසන්නගේ කටින් පැන්න පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා...#slpp #prasannaranathunga #president
01:02
Video thumbnail
පිවිතුරු හෙළ උරුමෙන් මාලිමාවේ රෙදි ගලවයි...#akd #anurakumara #npp #gammanpila
05:00
Video thumbnail
පොලීසිය ඇතුළේ සිදුකළ ඇඟ කිලිපොළායන පාපොච්චාරණය #elpitiya #police
01:55
Video thumbnail
ඉදිරියේදී කරන්න යන වැඩේ නාමල්ට කියවෙයි - 13-14 වෙන්න යනදේ මෙන්න...#slpp #namalrajapaksha
01:07
Video thumbnail
"පොහොට්ටුවට මොකුත් වෙන්නේ නෑ" - "අපි ඕන මැතිවරණයකට ලෑස්තියි" #slpp #election
03:09
Video thumbnail
"පොහොට්ටුවට මොකුත් වෙන්නේ නෑ හොඳට තියෙනවා" #1million #shortvideo #viralvideo
00:06
Video thumbnail
මාලිමාව සහෝදරත්වයෙන් කාරුණිකව රටේ ජනතාවගෙන් කරන ඉල්ලීම මෙන්න #npp #akd #anurakumara
04:51
Video thumbnail
අද ස.තො.සට ගියොත් ඇඩ්‍රස් නෑ - භාණ්ඩ රැසක මිළ පහළට...#lankasathosa
13:14

?