වසර මිලියන 240ක් පැරණි මකරෙකුට සමාන ෆොසිලයක් සොයාගනී

විද්‍යාඥයන් පිරිසක් විසින් වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා.

එම විද්‍යාඥයෝ පවසන්නේ අඩි 16ක් පමණ වන මෙම ෆොසිලය අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ බවයි.මෙම සත්ත්වයාගේ අතිශයින් දිගු බෙල්ල හේතුවෙන් එම සත්ත්වයා මකරෙකු විය හැකි බවට අනුමාන කරන අතර එම සත්ත්වයා “Dinocephalosaurus orientalis” නම් විද්‍යාත්මක නමින් හඳුන්වයි.

මෙම ෆොසිලයේ කොටස් 2003 වසරේ දී දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින් පළමුවෙන්ම හමු වී ඇති අතර විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන තිබෙනවා.මෙම සත්වයාගේ බෙල්ල, උගේ සිරුර සහ වලිගය යන දෙකෙහිම එකතුවට වඩා දිගින් යුක්ත වන බවයි එම විද්‍යාඥයෝ පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17
Video thumbnail
මුල්ලේරියාවේ ජල නළයක් පිපිරී ආ ජල කදට වාහනයකුත් ය#ට වෙයි.."අම්මටහුඩු වාහනේ ය#ට වෙලා බන්"
04:28
Video thumbnail
Kasthirama | "නව වසරේ දේශපාලනය හා ජනතාව" - කස්තිරම විශේෂ වැඩසටහන
01:37:21
Video thumbnail
"ලෑස්ති වෙයව් රට බේරගන්න මමත් එන්නම් උඹලා එක්ක.."160ම චු# වෙලා පලයව් -අපි ඒක කරනවා
08:31
Video thumbnail
"නව මොඩියුලර් ක්‍රමය, අගමැතිව අමාරුවේ දාන්න පැලවත්තෙන් කරපු කුමන්ත්‍රණයක්..?"
01:27
Video thumbnail
මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි.."පච කියන්න එපා..වැඩ බැරි ටාසන්ලා ඉන්නේමෙයාලා බෝධිසත්වයෝනේ"
11:18
Video thumbnail
මිහින්තලේ හිමිව බැහැදකින්න ගිය නාමල්.."රටේ දරුවන්ව විනාශ කරන්න ආපු මෙවුන් ඔක්කොම එලවන්න ඕනේ.."
06:02
Video thumbnail
පෙළපොත් හරහා ආණ්ඩුව විශාල මූල්‍ය වංචාවක් කරලා..අතපසුවීමක් නෙවෙයි - සැලසුම් සහගත වැඩක්
05:53
Video thumbnail
"දැන් සැලුන් දොර නෑ..වහලා තියෙන්නේ" දැන් මේ 77වෙනි අවුරුද්දේ සාඵය නැති කරන්න වෙලා
09:48
Video thumbnail
අක්ෂු ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදු වූ අයුරු.."අනේ මගේ මැණික..අනේ දෙයියනේ"
05:22


?