තලෙයිමන්නාරම දී ඝාතනයට ලක් වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරේ (ඡායාරූප)

තලෙයිමන්නාරම, ඌර්මානෙයි ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ වයස අවුරුදු 10ක දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) යාපනය රෝහලේ දී සිදුකර තිබෙනවා.

එම පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ අදාළ දැරිය මියගොස් ඇත්තේ ගෙළ සිරකර ඝාතනය කිරීමෙන් බවයි.

එමෙන්ම ඇය දූෂණයට ලක් කර ඇති බවට ද එම පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසියට අවසර ලබාදෙනු ලැබුවා.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ නිවස අසල පොල්වත්තක සේවය කළ ත්‍රිකුණාමලය – කුච්චවාවි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ සිට දැරිය අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

,ඒ අනුව සිදුකළ මෙහෙයුම්වල දී ඊයේ (16) පෙරවරුවේ පොල්වත්තේ තිබී දැරියගේ මළ සිරුර සොයාගනු ලැබුවා.

IMG 20240217 WA0027 1
IMG 20240217 WA0024
IMG 20240217 WA0028 1
IMG 20240217 WA0026
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
18
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?