බිරිඳ සමඟ තරහා වී සැමියා ළිඳට පැනලා – අසල්වාසීන් ඇවිත් මළ සිරුර ගොඩඅරන් (ඡායාරූප)

වව්නියාව, සෙට්ටිකුලම, වීරපුරම් ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (16) ළිඳකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තිදරු පියෙක් බවයි සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ.

33 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (16) බිරිඳ සමඟ ඇතිකරගත් පුවල් ආරවුලකින් පසු මෙලෙස ළිඳට පන සියදිවි හානි කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා එක්වරම නිවසින් එළියට දිවගොස් ගෙවත්තේ තිබූ ළිඳට පැන ඇති අතර, එම අවස්ථාවේ බිරිඳ සහ දරුවන් උදව් ඉල්ලා කෑගසා තිබෙනවා.

ඒහි දී අසල්වාසීන් පැමිණ ළිඳට බැස ඒම පුද්ගලයා ගොඩට ගත්ත ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලිසිය වෙත දැනුම්දීමට කටයුතු කිරීමෙන් පසු පොලිස් නිලධාරින් එහි පැමිණ විමර්ශන අරඹා තිබුණා.

24 65cf3d2c26fcd
17080775880
17080775881
24 65cf3d2ca0e62
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14