2023 වසර සඳහා වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මේ අතර 2024 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය අතර 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 වනදා ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
17
+1
8
+1
18
+1
5
+1
6