නිදහස් සැමරුම් උළෙලේ පෙර පුහුණුවීම් අතර තුර සිදු වූ පැරෂුට් අනතුරට හේතුව හෙළිවෙයි

නිදහස් සැමරුම් උත්සවයේ පෙර පුහුණුවීම් සිදුකරන අතර තුර පැරෂුට් භටයින් සිව්දෙනෙක් අනතුරකට ලක්ව අද (30) දහවල් රෝහල් ගත කළා.

ගුවන් හමුදා පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදා පැරෂුට් භටයින් දෙදෙනෙක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ සුළඟේ දිශාව අනපේක්ෂිත ලෙස වෙනස්වීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.

පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුර දී ඉහළ අහසේ සිට බිමට ඇදවැටී රෝහල් ගතකළ පැරෂුට් භටයින් සිව්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

මෙම අනතුරට මුහුණ පෑ පැරෂුට් භටයින් සිව්දෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සහ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

76 වන නිදහස් දින සැමරුමේ පෙර පුහුණුවීම් කොළඹ ගාලුමුවදොර ආශ්‍රිතව අද (30) පෙරවරුවේ ආරම්භ වුණා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14