පැහැර ගැනීමට ලක් වූ ධීවර යාත්‍රාව බේරා ගැනේ

මෙරට ධීවරයන් පිරිසක් සමග පැහැරගැනීමකට ලක් වූ බව පැවසෙන ලොරෙන්සෝ පුතා 4 ධීවර යාත්‍රාව සීෂෙල්ස් රාජ්‍යය විසින් බේරා ගෙන තිබෙනවා

පැහැර ගැනීම සිදු කළ බවට සැක මුහුදු කොල්ලකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ