කොරල් ජීවීන් ආරක්ෂා කරගන්න විශේෂ වැඩපිළිවෙලක් (වීඩියෝ)

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින වැනසී යන කොරල් ජීවීන් ආරක්ෂා කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නිලධාරීන් හා සේවක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කලේ මේ වනවිට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල 100% සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවයි.

මෙරට සුන්දරත්වය තීවුර කිරීම සදහා ශ්‍රී ලංකාව වටා නොගැඹුරු මුහුදේ ඇති ස්භාවික කොරල් පර ඉමහත් පිටිවහලක් සපයනවා.

වැසි වනාන්තරයකට සමාන ජෛව විවිධත්වයකින් හෙබි කොරල් මත්ස්‍ය හා මුහුදු ශාක ගහනයට නිවහනක් සේම වෙරළ ඛාදනයට ස්භාවික පවුරක් ලෙස සිදුකරන්නේ නිහඩ සේවාවක්.

ඒහෙත් කාලාන්තරයක් පුරා පැවති නොමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ස්භාවික දායදයක් බඳු වු කොරල් පර ක්‍රම ක්‍රමයෙන් මියයාමට පටන් ගෙන තිබුනා.

මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු නිලධාරීන් හා සේවක මණ්ඩලය කොරල් නැවත වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළා.

ඔවුන්ට ඒ් සඳහා ගැටලුවක් වුයේ මෙරට තුල ඒ් සදහා ඇති පහසුකම් අවම වීමයි.

ඒහෙත් සියළු බාධක හමුවේ මේ වනවිට අදාල නියමු ව්‍යාපෘතිය 100%ක සාර්ථකත්වයක් ලගා කර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?