කොරල් ජීවීන් ආරක්ෂා කරගන්න විශේෂ වැඩපිළිවෙලක් (වීඩියෝ)

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින වැනසී යන කොරල් ජීවීන් ආරක්ෂා කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නිලධාරීන් හා සේවක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කලේ මේ වනවිට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල 100% සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවයි.

මෙරට සුන්දරත්වය තීවුර කිරීම සදහා ශ්‍රී ලංකාව වටා නොගැඹුරු මුහුදේ ඇති ස්භාවික කොරල් පර ඉමහත් පිටිවහලක් සපයනවා.

වැසි වනාන්තරයකට සමාන ජෛව විවිධත්වයකින් හෙබි කොරල් මත්ස්‍ය හා මුහුදු ශාක ගහනයට නිවහනක් සේම වෙරළ ඛාදනයට ස්භාවික පවුරක් ලෙස සිදුකරන්නේ නිහඩ සේවාවක්.

ඒහෙත් කාලාන්තරයක් පුරා පැවති නොමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ස්භාවික දායදයක් බඳු වු කොරල් පර ක්‍රම ක්‍රමයෙන් මියයාමට පටන් ගෙන තිබුනා.

මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු නිලධාරීන් හා සේවක මණ්ඩලය කොරල් නැවත වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළා.

ඔවුන්ට ඒ් සඳහා ගැටලුවක් වුයේ මෙරට තුල ඒ් සදහා ඇති පහසුකම් අවම වීමයි.

ඒහෙත් සියළු බාධක හමුවේ මේ වනවිට අදාල නියමු ව්‍යාපෘතිය 100%ක සාර්ථකත්වයක් ලගා කර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40