ගුවන් යානයක් තුළ දී ගුවන් නියමුවාට මගියෙකු හොඳට සලකයි

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී එහි ගුවන් නියමුවාට මගියෙකු දිල්ලියේ සිට ගෝවා බලා පිටත්ව ගිය (6E-2175) IndiGo ගුවන් යානයේ දී පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය පිළිබඳව නිවේදනය කිරීමෙන් කෝප වූ මගියා මෙලෙස පහරදුන් බව වාර්තා වේ.

ඊයේ (14) පැවති මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන ආරම්භ කිරීමට පැය කිහිපයක් ප්‍රමාද වී ඇත.

මේ වන විට ගුවන් නියමුවා විසින් පහරදීම සිදු කළ මගියාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇත.

ගුවන් සමාගම මේ වන විට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44