හරක් කටා සමග සබඳතා පැවැත්වූ 8ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන සැකකරුවන් 8 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

වැලිගම සහ අතුරුගිරිය ප්‍රදේශවලදී ඊයේ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර අද උදෑසන තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන හරක් කටා නම් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කෙරෙමින් පවතින අතර එහිදී හෙළිවූ තොරතුරු මතයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අවුරුදු 24 සහ 43 අතර වයස්වල පසුවන මෙම පිරිස වැලිගම දික්වැල්ල සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26