අනාරක්ෂිත හරස් මාර්ගයකදී දුම්රියක කැබ් රථයක් ගැටෙයි (ඡායාරූප)

වැලිකන්ද දුම්රිය ස්ථානයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කැබ් රථයේ රියදුරා බරපතළ තුවාල ලබා තිබෙනවා.

කැබ් රථය දුම්රියේ ගැටෙන අවස්ථාවේ අඹුසැමි යුවළක් එහි ගමන් කර ඇති අතර කාන්තාව කැබ් රථයෙන් පැන දිවි බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිකන්ද රෝහලට ඇතුලත් කළ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු පියෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ අනාරක්ෂිත හරස් මාර්ගයක් වන මෙම ස්ථානයේ මුරකරු නොසිටි බව සඳහන්.

අනතුර පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00