මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබල භූකම්පනයක් ඉන්දුනීසියාවේ සිදුව තිබේ තලවුඩ් දූපත් ආසන්න මුහුදේ භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා
ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. පසුගිය සතියේ ද ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදු විය.

?