ගාසා තී‍රයේ දරුවන් සාගින්නේ

ගාසා තී‍රයේ දරුවන් සාගින්නෙන් හා මානසික හිංසනයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.

එම අරමුදල පසුගියදා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක් අනුව, ගාසා තීරයේ වයස අවුරුදු 2 ට අඩු දරුවන්ගෙන් 90% ක පිරිසක් නිසි සෞඛ්‍ය තත්ත්වය සහතික කිරීමට අවශ්‍ය තරම් ආහාර ලබා ගත නොහැකි තත්ත්වයක පසුවෙති.

පවතින යුද ගැටුම් එම ප්‍රදේශයේ දරුවන්ගේ මානසිකත්වයට එල්ල කර ඇති බලපෑම් ද අතිශය කනගාටුදායක බව ළමා අරමුදල පවසයි.

ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ සිසුන් හාරලක්ෂයකගේ පමණ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂවාදී කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02