හොර සල්ලි අච්චුගසා අයිස් ගහලා

ව්‍යාජ ලෙස රුපියල් දහසේ නෝට්ටු මුද්‍රණය කර ඒවා නීත්‍යනුකූල මුදල්වලට හුවමාරු කරමින් එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ව්‍යාජ මුදල් නොා්ට්ටු 04ක් සහ එම මුදල් මුද්‍රණය සදහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාලිගාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මොවුන් විසින් මුද්‍රණය කර මාරුකර ඇති මුදල්වල වටිනාකම රුපියල් 50,000ක් පමණ වන බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් එලෙස මාරුකර ලබාගන්නා නීත්‍යනුකූල මුදල් යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය මිලදීගෙන පාවිච්චිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් හෙට (08) දිනයේ අලුතකඩේ අංක 04 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25
Video thumbnail
සජිත්ගේ චෝදනාවට දුමින්ද දුන් පිළිතුර - මං හිතන්නේ නෑ විපක්ෂ නායක චෝදනා කළා කියලා
02:38
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52